Helakuru Superapp - Sri Lanka Android
Helakuru Superapp - Sri Lanka is #158 in Lifestyle Free on Google Play in United Arab Emirates and charting in 1 of 15 countries we track.
Updated 27 Sep 2026 · rankings refresh through the day
DeveloperBhasha
CategoryLifestyle
PriceFree
Released
Installs10M+
Rating★ 3.9 (147k)
Updated
Content ratingTeen
Rating
3.9 ★
147k ratings
Measured
Best rank now
#158
Measured
Helakuru Superapp - Sri Lanka on Google Play
App details
App ID
lk.bhasha.helakuru
Publisher
Bhasha Global LLC
Publisher country
United States
Content rating
Teen
Helakuru Superapp - Sri Lanka downloads
Worldwide, per day, and installs to date. The band is open; the exact number is free with an account.
How this is calculated
Google Play shows an exact lifetime install count; downloads per day are its daily change (measured). When Play hasn't refreshed the count, they come from new ratings and Top Free chart positions. Confidence is the chance the real number is within half to double ours.
On Android app stores
The same app (lk.bhasha.helakuru) on every Android store we track. Known Android installs: at least 12M (Google Play band + AppGallery count).
| Store | Installs | Rating | Version | |
|---|---|---|---|---|
| Google Play | 10,000,000+ | ★ 3.9 (147k) | 12.2.10 | Open ↗ |
| Huawei AppGallery | 2M | ★ 4.7 | 12.0.5 | Open ↗ |
Where it ranks on Google Play
Every top 200 chart it appears in across 15 countries.
| Country | Charts | Rank |
|---|---|---|
| LifestyleFree | #158 |
Apps near Helakuru Superapp - Sri Lanka on the chart
Lifestyle Free, around #158.
Ratings
Google Play, worldwide.
Rating
3.9 ★
147k ratings
Measured
Ratings
147k
Measured
Written reviews
501
Measured
About Helakuru Superapp - Sri Lanka
හෙළකුරු Keyboard App එකක් විතරක් නෙවෙයි
හැමදේම තියෙන SuperApp එකක්!
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් එදිනෙදා ජීවිතේ වැඩ ලේසියෙන්ම කරගන්න භාවිතා කරන අපේම App එක තමයි හෙළකුරු. සිංහලෙන් ලියන්න, රටතොට තොරතුරු සැණෙකින් දැනගන්න, ගෙවීම් කරන්න, නිර්මාණාත්මක අදහස් ලියන්න, Chat කරන්න වගේ තවත් බොහෝමයක් දේවල් හෙළකුරු එක්ක ඔයාට කරන්න පුළුවන්.
Keyboard
⭐ Typing - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් සහ Emoji මගින් Type කිරීමේ පහසුකම
⭐ Voice Typing - කටහඬ භාවිතයෙන් සිංහල සහ ඉංග්‍රීසි පහසුවෙන් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ Prediction Typing - අකුරු දෙක තුනෙන් ලැබෙන Prediction මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ Shortcut Typing - දිග වාක්‍ය සඳහා කෙටි වචන යොදාගෙන Type කිරිමේ පහසුකම
⭐ Clipboard - Copy කරගන්නා දෑ එකවර ලිවීමේ පහසුකම
Keyboard PRO
⭐ Spell Checker - සිංහල අක්ෂර වින්‍යාස Auto Correct වීමේ පහසුකම
⭐ Personal Word List - නිතර Type කරන ඔබටම ආවේණික වචන Predictions ලෙස Type කිරීමේ පහසුකම
⭐ Voice Typing PRO - Continuous Voice Typing සහ Auto Full Stop පහසුකම
Payments
⭐ හෙළPay - Bank Account එක හරහා කෙලින්ම ගෙවීම් කළ හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ හෙළPay Chat - ඔබ කැමති අයෙකුට මුදල් යැවීමේ (Fund Transfer) පහසුකම
⭐ Reload - ඕනෑම දුරකථන ජාලයකට Online Reload දැමීමේ පහසුකම
⭐ Bill Payments - ගෙදරදොර බිල්පත් ඕනෑම එකක් Online ගෙවීමේ පහසුකම
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ පහසුකම
Information
⭐ එසැණ - රටතොට පුවත් ගැන සැණින් Notifications ලබාගැනීමේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම
Social
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ හෙළPay Chat - ආදරණීයයන් සමඟ Chat කිරීමේ පහසුකම
Tools
⭐ සටහන් - හිතට එන ඕනෑම අදහසක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම
⭐ ශබ්දකෝෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගැනීමේ පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
Versions
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලික සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලුම පහසුකම් සහිත PRO සංස්කරණය
හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk
පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ [email protected]
අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰
නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk

What's new in 12.2.10
New in 12.2.10
- Keyboard: Fixed spelling autocorrection bugs.
- PRO: Now you can unlock all Helakuru features & remove ads in a seamless new experience.
- Bill Payments: Now you can pay your Leasing Installments also via Helakuru.